Thursday, March 8, 2012

දුර්ලභ ගණයේ අපූරු සමනළයෙක්‌....




සමනළ ලෝකයේ විවිධාකාරයේ සමනලුන් ඇත. කලාතුරකින් දකින්නට ලැබෙන මෙහි දැක්‌වෙන අපූරු සමනළයා පසුගියදා සවස හබරණ, මොරගස්‌වැව උදාකළ ගම්මානයේ නිවසක්‌ අසල පොල්ගසක වසා සිටියදී  කැමරාවට අසුවිය.

No comments:

Post a Comment